• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.

පුරාණවැල්ල ධී.ව.

  1. ධීවර වරායන්
image description
+
image description
+
image description
+

දකුණු පළාතෙහි ප්‍රධානතම ධීවර වරායන්ගෙන් එකක් ලෙස පුරාණවැල්ල  ධීවර වරාය සැලකිය හැක. මෙම වරාය ශ්‍රීලංකාවේ දකුණු දිග කෙළවරෙහි පිහිටා ඇත.

පොදු තොරතුරු

පිහිටීම
  • ලිපිනය - දෙවිනුවර
  • ෆැක්ස්/ දුරකථන - + 94 41 22 27 694
  • ආර්ථික කලාපය - දකුණ
  • පලාත - දකුණ
  • දිස්ත්‍රික්කය - මාතර
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - දෙවිනුවර
  • කොළඹට ඇති දුර - කිලෝමීටර 165

අනෙකුත් තොරතුරු
  • පිහිටීම - 5º 55’ 23.49”  උ - 80º 35’ 2.35” නැ
  • ආරම්භක වර්ෂය - 1980
  • භූමි ප්‍රමාණය - හෙක්ටයාර 4.96 
  • ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 12.60 
  • මුහුදු තීරයෙහි දිග - මීටර 127+107.5+50
  • ප්‍රධාන දිය කඩනය - මීටර 407
  • අනු දිය කඩනයෙහි දිග - මීටර 276.0
  • කැණීම් ගැඹුර - මීටර 3.0 -5.0
  • නැංගූරම්පල ධාරිතාවය - 350 (ටොන් 3.5-5 යාත්‍රා)
  • මෙහෙයුම් වල නිරතව ඇති යාත්‍රා ප්‍රමාණය - 350

පහසුකම්
වෙරළ පහසුකම්
  • අධිශීතකරණ පහසුකම්, අයිස් සැපයීම සහ අයිස් ගබඩා පහසුකම්
  • වර්ග මීටර් 116 ක දැල් අලුත්වැඩියාහල
  • ඉන්ධන සැපයීම
  • වෙන්දේසි ශාලාව

පොදු පහසුකම්
  • සංචාරක බංගලා 
  • කාර්යාල ගොඩනැගිල්ල
  • ගබඩා
  • ලීටර් 250,000 ක ජල ගබඩාව
  • ආපනශාලා පහසුකම් 
  • සනීපාරක්ෂක පහසුකම්
  • ජලය
  • බර කිරීමේ පාලම
  • යාත්‍රා එසවීම
  • ජංගම දොඹකර

image description
+
  • -

ප්‍රධාන කාර්යාලය

  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව
  • info@cfhc.gov.lk
  • (+94) 11 2 523 051
  • (+94) 11 2 522 217

රූප පෙළහර

  • image description
  • image description
  • image description
© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT