ජපාන රජයෙහි ආධාර මත මෙම කිරින්ද ධීවර වරාය ගොඩනගන ලදී. තවද කිරින්ද ධීවර වරාය සිතුල්පව්ව, තිස්සමහාරාමය සහ කතරගම වැනි ශ්‍රීලංකාවේ වැදගත් ඓතිහාසික ස්ථාන වලට මැදිව පිහිටා ඇත. එමෙන්ම යාල සහ බූන්දල ජාතික වන උද්‍යානයන් ද මෙම වරායට සමීපව පිහිටා ඇත.
පොදු තොරතුරු
පිහිටීම
- ලිපිනය - කිරින්ද, තිස්සමහාරාමය
- ෆැක්ස්/ දුරකථන - 0473489378
- ආර්ථික කලාපය - දකුණ
- පලාත - දකුණ
- දිස්ත්‍රික්කය - හම්බන්තොට
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - දතිස්සමහාරාමය
- කොළඹට ඇති දුර - කිලෝමීටර 279
අනෙකුත් තොරතුරු
- පිහිටීම - 6º 13’ 12.39” උ - 81º 20’ 21.13” නැ
- ආරම්භක වර්ෂය - 1985
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 4.70
- ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 1.90
- මුහුදු තීරයෙහි දිග - මීටර 176
- ප්‍රධාන දිය කඩනය - මීටර 542
- අනු දිය කඩනයෙහි දිග - මීටර 185
- කැණීම් ගැඹුර - මීටර 2.5
- නැංගූරම්පල ධාරිතාවය - 150 (ටොන් 3.5-5 යාත්‍රා)
පහසුකම්
- වෙරළ පහසුකම්
- ධීවර වරාය නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක වන අධිශීතකරණ පහසුකම්, අයිස් සැපයීම සහ අයිස් ගබඩා පහසුකම්, ශීත කළ මත්ස්‍යයින් සඳහා ගබඩා පහසුකම්.
- වර්ග මීටර 200 වැඩහල
- වර්ග මීටර් 120 ක දැල් අලුත්වැඩියාහල
- ඉන්ධන සැපයීම
- වර්ග මීටර 60 වෙන්දේසි ශාලාව
- සනීපාරක්ෂක පහසුකම්
- ආපනශාලා පහසුකම් - අවුරුදු බද්ද මත
- වර්ග මීටර් 120 ක කාර්යාලය ප්‍රදේශය
- ලීටර් 26,500 ක ජල ගබඩාව
- සංචාරක බංගලා
- සේවක නිළ නිවාස
- ජල සැපයීම (පිරිසිදු හා ළිං ජලය)
- ගුවන් විදුලි මැදිරිය
- ටොන් 5 යාත්‍රා එසවීම