වාලච්චේන ධීවර වරාය නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ජනප්‍රිය ගමනාන්තයක් වන පාසිකුඩා වෙරළට සහ කල්කුඩා වෙරළට ආසන්නවය.
පොදු තොරතුරු
පිහිටීම
- ලිපිනය - වාලච්චේන
- ෆැක්ස්/ දුරකථන - 0652258282
- ආර්ථික කලාපය - උතුර
- පලාත - උතුර
- දිස්ත්‍රික්කය - මඩකළපුව
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - මඩකළපුව
- කොළඹට ඇති දුර - කිලෝමීටර 281
අනෙකුත් තොරතුරු
- පිහිටීම - 7º 55’ 39.55” උ - 81º 31’ 48.07” නැ
- ආරම්භක වර්ෂය - 2011
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 1.60
- ද්‍රෝණි ප්‍රදේශය - කළපුව
- මුහුදු තීරයෙහි දිග - මීටර 151+93+35
- කැණීම් ගැඹුර - මීටර 3.0
- නැංගූරම්පල ධාරිතාවය - 400 (ටොන් 3.5-5 යාත්‍රා)
පහසුකම්
- වෙරළ පහසුකම්
- ශීත කාමර සහ අයිස් කර්මාන්තශාලා
- වැඩහල
- දැල් අලුත්වැඩියාහල
- ඉන්ධන සැපයීම
- වෙන්දේසි ශාලාව
- කාර්යාල ගොඩනැගිල්ල
- ජල ගබඩාව
- ආපනශාලා පහසුකම්
- සනීපාරක්ෂක පහසුකම්
- ජලය
- සාප්පු
- ලිස්සන මාර්ග
- ගුවන් විදුලි කාමරය
- ගබඩා