• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.

මීගමුව ධීවර වරාය

  1. ධීවර වරායන්

මීගමුව ඉතාමත් ජනප්‍රිය සංචාරක පුරවරයක් ලෙස හැඳින්විය හැක. විශේෂිත කිමිදුම් සමයේ දී කිමිදීම මඟින් මසුන් ඇල්ලීම සහ වින්ඩ් සර්ෆින් සඳහා ප්‍රචලිත ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය.


පොදු තොරතුරු
පිහිටීම

  • ලිපිනය - නො.28, නිව්ටන් මාවත,පිටිපන දකුණ, මීගමුව
  • ෆැක්ස්/ දුරකථන - + 94 33 22 28 905
  • ආර්ථික කලාපය - මීගමුව
  • පලාත - බස්නාහිර
  • දිස්ත්‍රික්කය - ගම්පහ
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - මීගමුව
  • කොළඹට ඇති දුර - කිලෝමීටර 33.5


අනෙකුත් තොරතුරු

  • පිහිටීම - 7º12’ 15.55”  උ - 79º 49’ 41.05” නැ
  • ආරම්භක වර්ෂය - 2007
  • භූමි ප්‍රමාණය - හෙක්ටයාර 0.42
  • ද්‍රෝණි ප්‍රදේශය - කළපුව
  • මුහුදු තීරයෙහි දිග - මීටර 88
  • කැණීම් ගැඹුර - මීටර 3.0
  • නැංගූරම්පල ධාරිතාවය - 162 (ටොන් 3.5-5 යාත්‍රා)


පහසුකම්

  • වෙරළ පහසුකම්
    • අයිස් කාමර
    • දැල් අලුත්වැඩියාහල
    • ඉන්ධන සැපයීම

  • පොදු පහසුකම්
    • කාර්යාලය පහසුකම්
    • ජල ගබඩා
    • ආපනශාලා පහසුකම්
    • සාප්පු 
    • ලිස්සන මාර්ගය
    • යාත්‍රා එසවීම 
    • ආයෝජක මධ්‍යස්ථාන
    • පුනර්ජනනීය බලශක්ති (සූර්ය පැනල, රළ ශක්තිය)
    • මරීනා යාත්‍රා
    • ශීත කාමර පහසුකම්, අයිස් කර්මාන්තශාලා, අධි ශීත කාමර සහ ජංගම ගබඩා ඒකක
    • අවන්හල් හා සබැඳි ව්‍යාපාර
    • දාහක හා සබැඳි ආයෝජන (තන්තු සහ අනෙකුත් අපද්‍රව්‍ය)
    • සංචාරක සහ ජල ක්‍රීඩා සම්බන්ධ ආයෝජන
    • යාත්‍රා අමතර කොටස් සහ ලිහිසි තෙල් 
    • ලිස්සන මාර්ග සහ යාත්‍රා එසවීමේ පහසුකම්
    • කැණීම් සම්බන්ධ ක්‍රියාකාරකම්


© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT