දොඩම්දූව ධීවර වරාය ගාලු දිස්ත්‍රික්කයේ ගාල්ල ධීවර වරායට ආසන්නයේ පිහිටා ඇත.
පොදු තොරතුරු
පිහිටීම
- ලිපිනය - දොඩම්දූව
- ෆැක්ස්/ දුරකථන - + 94 912 267 089
- ආර්ථික කලාපය - දකුණ
- පලාත - දකුණ
- දිස්ත්‍රික්කය - ගාල්ල
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය -
- කොළඹට ඇති දුර - කිලෝමීටර 125
අනෙකුත් තොරතුරු
- පිහිටීම - 6º 06’ 21.28” උ - 80º 07’ 26.43” නැ
- ආරම්භක වර්ෂය - 2010
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 0.78
- ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 1.87
- මුහුදු තීරයෙහි දිග - මීටර 105
- ප්‍රධාන දිය කඩනය - මීටර 305+64+116
- කැණීම් ගැඹුර - මීටර 3.0
- නැංගූරම්පල ධාරිතාවය - 50 (ටොන් 3.5-5 යාත්‍රා)
- මෙහෙයුම් වල නිරතව ඇති යාත්‍රා ප්‍රමාණය - 50
පහසුකම්
- වෙරළ පහසුකම්
- ශීත කාමර
- ඉන්ධන සැපයීම
- වෙන්දේසි ශාලාව
පොදු පහසුකම්
- සනීපාරක්ෂක පහසුකම්
- ආපනශාලා පහසුකම්
- ජලය සැපයීම
- එන්ජින් කාමර පහසුකම්