• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.


image description

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ 53 වන සංවත්සර සැමරුම


2025 අප්‍රේල් 01 වන දින, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සිය 53 වන සංවත්සරය සැමරීය. ඒ නිමිත්තෙන්, අද දින ප්‍රධාන කාර්යාලයේදී ආගමික වතාවත් පැවැත්වූ අතර, ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය උත්සවයට සහභාගී විය.
image description
+
image description
+
image description
+
© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT