• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.


image description

ගමන් කල හැකි කැණීම් යාත්‍රා කුලියට දීමට තිබේ.

 දිගු කාලීන හා කෙටි කාලීන කැණීම් හෝ සුදුසු ව්‍යාපෘති සදහා  පහත සදහන්  ධාරිතාවයෙන් යුත් ගමන් කල හැකි  Grab Hopper කැණීම් යාත්‍රා කුලියට දීමට තිබේ. වෙරළබඩ / අක්වෙරළ ව්‍යාපෘති සහ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා වඩාත් සුදුසු වේ.

කැණීම් යාත්‍රාව  - සයුරු
    • Hold Capacity = 300meter cubes
    • L x B = 50m x 11.5m
    • Light / loaded Draft = 1.8m x  3.4m
    • Crane = 12T x 18.5m. Dgn depth

කැණීම් යාත්‍රාව  - රුහුණු පුතා
    • Hold Capacity = 200meter cubes
    • L x B = 40m x 10m 
    • Light / loaded Draft = 1.6m x  2.8m
    • Crane = 10T x 17.5m. Dgn depth

වැඩි විස්තර ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයෙන් ලබා ගත හැක.  
077 7187995 - සාමාන්‍යාධිකාරී 
071 5356802 - ඉංජිනේරු සේවා කළමනාකරු
077 3409261 - නාවික උපදේශක 
011 2529364 - යාන්ත්‍රික ඉංජිනේරු අංශය  

දිගු කාලීන හා කෙටි කාලීන කැණීම් හෝ සුදුසු ව්‍යාපෘති සදහා පහත සදහන් ධාරිතාවයෙන් යුත් ගමන් කල හැකි Grab Hopper කැණීම් යාත්‍රා කුලියට දීමට තිබේ. වෙරළබඩ / අක්වෙරළ ව්‍යාපෘති සහ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා වඩාත් සුදුසු වේ.
image description
+
  • -

ප්‍රධාන කාර්යාලය

  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව
  • info@cfhc.gov.lk
  • (+94) 11 2 523 051
  • (+94) 11 2 522 217

රූප පෙළහර

  • image description
  • image description
  • image description
© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT