• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.


ස්ථානය

  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව
  • info@cfhc.gov.lk
  • (+94) 0112 529090
  • (+94) 0112 529393
  • සදුඳා - ඉරිදා
  • පෙ.ව 8:00 - ප.ව 6:00

ලංකා ධීවර වරාය සංස්ථා ශ්‍රවණාගාරය දැනට බාහිර සංවිධානවල භාවිතය සඳහා  වෙන් කරගත හැක. ශ්‍රවණාගාරය ලංකා ධීවර වරාය සංස්ථාවේ දෙවන මහලේ - අංක 15, රොක් හවුස් පටුමග, කොළඹ 15 හි පිහිටා ඇත.

ශ්‍රවණාගාරයේ ධාරිතාව සහ පහසුකම්
  • ආසන 250 (කුෂන් ආසන 150, ආරාධිත ආරාධිතයන් සඳහා ආසන 11)
  • සම්පුර්ණයෙන්ම වායුසමනය කර ඇත
  • තේ කාමරයක්
  • පිරිමි සහ කාන්තා සඳහා වැසිකිලි කැසිකිලි පහසුකම් කාමර

ගාස්තු
  • දවසේ වේලාවන්  (උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා) රු.10000.00
  • ඉහත කාල සීමාවට වඩා වැඩිවන සෑම එක් අමතර පැය සඳහා රු.1500.00


අමතන්න -  ඒ. එම්. පී. ශ්‍රීලාල් මහතා - දුරකතන අංක 0112 529090  ෆක්ස් 0112 529393

image description
+
image description
+
  • -

ප්‍රධාන කාර්යාලය

  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව
  • info@cfhc.gov.lk
  • (+94) 11 2 523 051
  • (+94) 11 2 522 217

රූප පෙළහර

  • image description
  • image description
  • image description
© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT