වර්ෂ
2008
හීදී
ආසියානු සංවර්ධන බැංකුවෙහි
ආධාර යටතේ වෙරළ සම්පත් කළමනාකරණ
ව්‍යපෘතියක් (CEMP)
අම්බලන්ගොඩ
ධීවර වරාය ගොඩනගන ලදී.
ස්වාභාවික
තුඩුවකින් සහ පරයකින් සමන්විත
ස්වභාවික වරායක් ලෙසද අම්බලගොඩ
ධීවර වරාය නම් කල හැක.
පොදු තොරතුරු
පිහිටීම
- ලිපිනය - අම්බලගොඩ ධීවර වරාය, වෙළඳපල පාර, අම්බලන්ගොඩ
- ෆැක්ස්/ දුරකථන - + 94 912258936
- ආර්ථික කලාපය - දකුණ
- පලාත - දකුණ
- දිස්ත්‍රික්කය - ගාල්ල
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - අම්බලන්ගොඩ
- කොළඹට ඇති දුර - කිලෝමීටර 113
අනෙකුත් තොරතුරු
- පිහිටීම - 6º 14’ 7.86” උ - 80º 03’ 2.07” නැ
- ආරම්භක වර්ෂය - 2010
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 3.67
- ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 5.30
- මුහුදු තීරයෙහි දිග - මීටර 117
- ප්‍රධාන දිය කඩනය - මීටර 372
- අනු දිය කඩනයෙහි දිග - මීටර 188
- කැණීම් ගැඹුර - මීටර 3.5
- නැංගූරම්පල ධාරිතාවය - 150 (ටොන් 3.5-5 යාත්‍රා)
- මෙහෙයුම් වල නිරතව ඇති යාත්‍රා ප්‍රමාණය -150
පහසුකම්
- වෙරළ පහසුකම්
- ශීත කාමර
- වර්ග අඩි 120 ක දැල් අලුත්වැඩියා ස්ථානය
- වෙන්දේසි ශාලාව
- ඉන්ධන සැපයීම
- සනීපාරක්ෂක පහසුකම්
- ජල සැපයීම
- අවන්හල්
- වෙළෙඳසැල් පහසුකම්
- ගුවන්විදුලිය මැදිරිය