• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.

ධීවර වරායන්

  1. ධීවර වරාය

ලංකාව වටා ඇති

සක්‍රීය ධීවර වරායන්

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වර24 22ක් ඇත. මේවායින් බොහොමයක් අංග සම්පූර්ණ කර ඇත. දියත් මග, ජලය, විදුලිය, ඉන්ධන, වෙන්දේසි ශාලා, ශීතාගාර, අයිස් නිෂ්පාදනාගාර වැනි වාණිජමය අරමුණු සඳහා අවශ්‍ය සියළු පහසුකම් සපයා ඇත. ලංකාවේ ධීවර අංශයෙ තවත් වැඩිදියුණු කිරීමට රජය විසින් දැනට පවතින ධීවර වරායන් හැර තවත් ධීවර වරායන් කිහිපයක් යෝජනා කර ඇත.



© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT