• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.


දැක්ම

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ දේශීය ධීවර ප්‍රජාවට සහ අපනයනය ඉලක්ක කරගත් සංවිධානවලට සේවා සැපයීම. කලාපයේ ධීවර අංශයේ ඉහළම පහසුකම් සපයන්නා බවට පත්වීමට උත්සාහ කිරීම.




මෙහෙවර

ධීවර ප්‍රජාවට නවීන පහසුකම් සැපයීමට සහ සමුද්‍ර සංචාරක ව්‍යාපාරය ඇතුළත් කර වාණිජමය වශයෙන් ශක්‍ය ව්‍යාපාර හරහා වරායන් වැඩිදියුණු කිරීම මගින් ස්වයං තිරසාරභාවය ළඟා කර ගැනීම සඳහා යටිතල පහසුකම් සඳහා සහාය වීමත් සමඟ උසස් තත්ත්වයේ ධීවර වරාය ආශ්‍රිත සේවාවන් සැපයීම.

© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT