නිකුත් කළා : 2026-03-10 කාල් ඉකුත් වීම : 2026-03-19 පරිපාලක සුදුවැල්ල ධීවර වරායේ පිහිටි අංක 06,07 එංජින් කාමර වසර තුනකට බදු දීම සදහා ලංසු කැදවිම. <br>