• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.

හම්බන්තොට ධී.ව.

  1. ධීවර වරායන්

හම්බන්තොට ධීවර වරාය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා  ඇත. සංචාරක ආකර්ශනය දිනූ පාසිකුඩා  සහ කල්කුඩා වෙරළ තීරයන්ට සමීපව පිහිටා  ඇත.

පොදු තොරතුරු
පිහිටීම

  • ලිපිනය - හම්බන්තොට
  • ෆැක්ස්/ දුරකථන - 0472222431
  • ආර්ථික කලාපය - දකුණ
  • පලාත - දකුණ
  • දිස්ත්‍රික්කය - හම්බන්තොට
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හම්බන්තොට
  • කොළඹට ඇති දුර - කිලෝමීටර 246

අනෙකුත් තොරතුරු

  • පිහිටීම - 6º 07’ 31.47”  උ - 81º 07’ 39.80” නැ
  • ආරම්භක වර්ෂය - 2010
  • භූමි ප්‍රමාණය - හෙක්ටයාර 3.30 
  • ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 3.90 
  • මුහුදු තීරයෙහි දිග - මීටර 150
  • ප්‍රධාන දිය කඩනය - මීටර 278
  • අනු දිය කඩනයෙහි දිග - මීටර 175
  • කැණීම් ගැඹුර - මීටර 3.5
  • නැංගූරම්පල ධාරිතාවය - 125 (ටොන් 3.5-5 යාත්‍රා)

පහසුකම්
  • වෙරළ පහසුකම්
    • අයිස් කාමර පහසුකම්
    • දැල් අලුත්වැඩියාහල
    • ඉන්ධන සැපයීම
    • වෙන්දේසි ශාලාව
  • පොදු පහසුකම්
    • කාර්යාල ගොඩනැගිල්ල
    • ජල ගබඩාව
    • ආපනශාලා පහසුකම්
    • සනීපාරක්ෂක පහසුකම්
    • ජලය


© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT