• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.

කොඩ්-බේ ධී.ව.

  1. ධීවර වරායන්

උතුරු පළාතේ පිහිටා ඇති ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් එකම ස්වභාවික වරාය ලෙස කොඩ්- බේ වරාය හැඳින්විය හැකිය. මෙම වරාය මූලිකවම පේදුරු තුඩුවේ සිට ක්‍රියාත්මක වන්නාවූ ට්‍රෝලර් යාත්‍රා සහ බහුදින යාත්‍රා  ගැඹුරු මුහුදු ධීවර වරායක් ලෙස ක්‍රියාත්මක වේ.


පොදු තොරතුරු
පිහිටීම

  • ලිපිනය - කොඩ්- බේ, චීන වරාය, ත්‍රිකුණාමලය
  • ෆැක්ස්/ දුරකථන - 0262233266
  • ආර්ථික කලාපය - උතුරු - නැගෙනහිර
  • පලාත - නැගෙනහිර
  • දිස්ත්‍රික්කය - ත්‍රිකුණාමලය
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - කඩවත
  • කොළඹට ඇති දුර - කිලෝමීටර 257


අනෙකුත් තොරතුරු

  • පිහිටීම - 8º34’ 12.79”  උ - 81º 11’ 41.90” නැ
  • ආරම්භක වර්ෂය - 1965
  • භූමි ප්‍රමාණය - හෙක්ටයාර 11.10
  • ද්‍රෝණි ප්‍රදේශය - කළපුව
  • මුහුදු තීරයෙහි දිග - මීටර 105+152+32
  • ජැටියෙහි දිග - මීටර 50
  • කැණීම් ගැඹුර - මීටර 3.0 – 6.0
  • නැංගූරම්පල ධාරිතාවය - 700 (ටොන් 3.5-5 යාත්‍රා)


පහසුකම්

  • වෙරළ පහසුකම්
    • අධිශීතකරණ පහසුකම්, අයිස් සැපයීම, අයිස් ගබඩා පහසුකම් සහ ශීතකළ මත්ස්‍යයින් සඳහා ගබඩා පහසුකම් 
    • වර්ග මීටර් 492 ක වැඩහල
    • දැල් අලුත්වැඩියාහල
    • ඉන්ධන සැපයීම
    • වර්ග මීටර 155වෙන්දේසි ශාලාව
    • තිරිංග කාමර

  • පොදු පහසුකම්
    • නිළධාරීන් සඳහා නිළ නිවාස පහසුකම් 
    • සනීපාරක්ෂක පහසුකම් 
    • වර්ග මීටර් 200 ක කාර්යාලය ප්‍රදේශය
    • වර්ග මීටර් 290 ක ගබඩා පහසුකම්
    • ලීටර් 31,800 ක ජල ගබඩාව
    • ධීවරයින් සඳහා ගිමන්හල්
    • බර කිරුම් පාලම
    • ලිස්සන මාර්ග
    • යාත්‍රා එසවීම
    • සාප්පු
    • ගුවන් විදුලි මැදිරිය
    • ආපනශාලා පහසුකම් 
    • ඉන්ධන සැපයීම


  • -

ප්‍රධාන කාර්යාලය

  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව
  • info@cfhc.gov.lk
  • (+94) 11 2 523 051
  • (+94) 11 2 522 217

රූප පෙළහර

  • image description
  • image description
  • image description
© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT