• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.

අපේ යන්ත්‍රෝපකරණ

  1. යන්ත්‍රෝපකරණ

ඔව්! අප සතුව තිබෙනවා

යන්ත්‍රෝපකරණ

430z – පැටවුම් යන්ත්‍රය

image description
තොරතුරු

  • නිශ්පාදිත වර්ශය - 2008
  • නිශ්පාදිත දේශය - ඉන්දියාව
  • සන්නාමය  -  430Z JCB
  • තක්සේරුගත වටිනාකම  -  රුපියල් මිලියන 7.9
  • යන්ත්‍රයේ දිග -  611 cm
  • යන්ත්‍රයේ පළල - 354 cm
  • යන්ත්‍රයේ බර - 7060 Kg
  • රඳවා ගතහැකි දළ ධාරිතාව - 1.3 M3


මෙම යන්ත්‍රය කිරින්ද ධීවර වරායෙහි වැලි ඉවත් කිරීමේ කටයුතු සඳහා භාවිතා කරනු ලැබේ.


LG – 2554 KATO දොඹකරය

image description
තොරතුරු

බර පන්තියේ යන්ත්‍රයක් වන මෙම දොඹකරය ප්‍රමාණයෙන් විශාල ධීවර යාත්‍රා පැටවීම සහ බෑම සඳහා භාවිතා කෙරේ. ධීවර ප්‍රජාවෙහි එදිනෙදා කටයුතු සඳහා මෙම යන්ත්‍රය තුලින් සැළකිය යුතු සහයෝයගයක් ලැබෙන්නාවූ අතර සංස්ථාවට ද මූල්‍යමය වශයෙන් මහත්වූ ප්‍රතිලාභ අත්වෙමින් ඇත.

  • නිශ්පාදිත වර්ශය - 2008
  • නිශ්පාදිත දේශය - ජපානය
  • සන්නාමය - KATO
  • තක්සේරුගත වටිනාකම - රුපියල් මිලියන 45
  • සිලින්ඩර ධාරිතාව - 7,700 cc
  • එසවීමේ ධාරිතාව - ටොන් 55
  • යන්ත්‍රයේ බර - කිලෝ ග්‍රෑම් 21,300
  • යන්ත්‍රයේ දිග - සෙන්ටිමීටර් 1,337
  • යන්ත්‍රයේ පළල - සෙන්ටිමීටර් 280

මෙම යන්ත්‍රය දැනට පුරාණවැල්ල ධීවර වරාය තුළ ක්‍රියාත්මක වෙමින් ඇත.


ZA-3348 KATO දොඹකරය

image description
තොරතුරු

  • නිශ්පාදිත වර්ශය                        - 2013
  • නිශ්පාදිත දේශය                         - ජපානය
  • සන්නාමය                                    - KATO
  • තක්සේරුගත වටිනාකම            - රුපියල් මිලියන 71.8
  • සිලින්ඩර ධාරිතාව                       - 8,600 cc
  • එසවීමේ ධාරිතාව                        - ටොන් 55
  • යන්ත්‍රයේ බර                                - කිලෝ ග්‍රෑම් 41,600
  • යන්ත්‍රයේ දිග                                - සෙන්ටිමීටර් 1,337
  • යන්ත්‍රයේ පළල                            - සෙන්ටිමීටර් 249


ZA – 3448 Kato දොඹකර අපගේ තවත් බර යන්ත්‍රයකි. විශාල ධීවර යාත්‍රා එසවීමට සහ ගොඩබෑම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කරයි. මෙම යන්ත්‍රය අපගේ සමාගමට විශාල ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දෙන අතර ධීවර ප්‍රජාවට ධීවර කටයුතුවල නියැලීම සඳහා විශාලතම දායකත්වය ලබා දෙයි.

මෙම යන්ත්‍රය දැනට කෝඩ්බේ ධීවර වරායේ සේවයේ පවතී.

ZA-7865 දොඹකරය

image description
තොරතුරු

  • නිශ්පාදිත වර්ශය                 - 2017
  • නිශ්පාදිත දේශය                 - ජපානය
  • සන්නාමය                          - TADANO
  • තක්සේරුගත වටිනාකම   - රුපියල් මිලියන 74.1
  • සිලින්ඩර ධාරිතාව               - 7,545 cc
  • එසවීමේ ධාරිතාව                - ටොන් 50
  • යන්ත්‍රයේ බර       - කිලෝ ග්‍රෑම් 38,890
  • යන්ත්‍රයේ දිග       - සෙන්ටිමීටර් 1,337
  • යන්ත්‍රයේ පළල      - සෙන්ටිමීටර් 1,339


ZA – 7865 ජංගම දොඹකර අපගේ තවත් බර යන්ත්‍රයකි. මෙම යන්ත්‍රය විශාල ධීවර යාත්‍රා එසවීමට සහ ගොඩබෑමට භාවිතා කරයි. මෙම යන්ත්‍රය අපගේ සමාගමට විශාල ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දෙන අතර ධීවර ප්‍රජාවට ධීවර කටයුතුවල නියැලීම සඳහා විශාලතම දායකත්වය ලබා දෙයි.


මෙම යන්ත්‍රය දැනට පුරාණවැල්ල ධීවර වරායේ සේවයේ පවතින අතර ක්‍රියාකාරී තත්ත්වයේ පවතී.


LH- 8865 TADANO දොඹකරය

image description
තොරතුරු

  • නිශ්පාදිත වර්ශය 2009
  • නිශ්පාදිත දේශය - ජපානය/ චීනය
  • සන්නාමය                 - QY 50 K
  • එසවීමේ ධාරිතාව - ටොන් 55
  • යන්ත්‍රයේ බර         - කිලෝ ග්‍රෑම් 21,300
  • යන්ත්‍රයේ දිග         - සෙන්ටිමීටර් 1,310
  • යන්ත්‍රයේ පළල         - සෙන්ටිමීටර් 280

LH - 8865 ජංගම දොඹකර අපගේ තවත් බර යන්ත්‍රයකි. විශාල ධීවර යාත්‍රා එසවීමට සහ ගොඩබෑම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කරයි. මෙම යන්ත්‍රය අපගේ සමාගමට විශාල ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දෙන අතර ධීවර ප්‍රජාවට ධීවර කටයුතුවල නියැලීම සඳහා විශාලතම දායකත්වය ලබා දෙයි.


මෙම යන්ත්‍රය දැනට බේරුවල ධීවර වරායේ සේවයේ පවතී.

Untitled Document
-
© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT