• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.

අපේ යන්ත්‍රෝපකරණ

  1. යන්ත්‍රෝපකරණ

ඔව්! අප සතුව තිබෙනවා

යන්ත්‍රෝපකරණ

GL -2080 TADANO දොඹකරය

image description
තොරතුරු

  • නිශ්පාදිත වර්ශය       - 2000
  • නිශ්පාදිත දේශය - ජපානය
  • සන්නාමය                 - TADANO
  • තක්සේරුගත වටිනාකම - රුපියල් මිලියන 14
  • සිලින්ඩර ධාරිතාව         - 4,564 cc
  • එසවීමේ ධාරිතාව         - ටොන් 55
  • යන්ත්‍රයේ බර                - කිලෝ ග්‍රෑම් 21,300


GL - 2080 ජංගම දොඹකර අපගේ තවත් බර යන්ත්‍ර සූත්‍රයකි. විශාල ධීවර යාත්‍රා එසවීමට සහ ගොඩබෑම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කරයි. මෙම යන්ත්‍රය අපගේ සමාගමට විශාල ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දෙන අතර ධීවර ප්‍රජාවට ධීවර කටයුතුවල නියැලීම සඳහා විශාලතම දායකත්වය ලබා දෙයි.

මෙම යන්ත්‍රය තංගල්ල ධීවර වරායේ දැනට ක්‍රියාත්මක වේ.

මිරිස්ස සංචාරක සෝපානය

image description
තොරතුරු

  • නිශ්පාදිත වර්ශය - 2009
  • සන්නාමය                 - TADANO
  • එසවීමේ ධාරිතාව - ටොන් 40


ධීවර ප්‍රජාව සඳහා මිරිස්ස ප්‍රදේශයේ යාත්‍රා එසවීමට සහ ගොඩබෑමට දොඹකරයක් නොමැති බැවින් මෙම සේවාව මෙම යන්ත්‍රයෙන් සිදු කෙරේ.


දික්ඕවිට සංචාරක සෝපානය

image description
තොරතුරු

  • නිෂ්පාදිත වර්ෂය      - 2012
  • නිෂ්පාදිත රට           - ඕලන්දය
  • සන්නාමය               - Roodberg
  • එසවුම් ධාරිතාව       - 100 T
  • මාදිලිය අංක           - PHA 100
  • අනුක්‍රමික අංක       - 11/0313


ධීවර ප්‍රජාව සඳහා දික්ඕවිට යාත්‍රා එසවීමට සහ ගොඩබෑමට දොඹකරයක් නොමැති බැවින් මෙම යන්ත්‍රයෙන් මෙම සේවාව ලබාදේ.

Untitled Document
-
© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT