• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.


අයිස් සහ ශීතාගාර

අයිස් සහ ශීතාගාර පහසුකම්

ශීතාගාරයක් මූලික වශයෙන් භාවිතා කරනුයේ සනීපාරක්ෂක ආකාරයෙන් මාළු ගබඩා කිරීම සඳහා ය. සමහර අවස්ථාන්හි දී ඇතැම් වරායන්වල ශීතාගාර තුළ ගබඩා කිරීම සඳහා වරායෙන් පිටත පිහිටි සමාගම්වලින් ද භාණ්ඩ භාර ගනු ලබේ.

වරාය භාවිතා කරන්නන්ට අයිස් සැපයීම සැමවිටම සංස්ථාවේ ප්‍රධාන කාර්යයකි. අයිස් සැපයුම සාක්ෂාත් කරගනු ලබන්නේ සංස්ථාව සතු සහ ක්‍රියාත්මක වන අයිස් බලාගාරය මගිනි.සමහර වරායන් විසින් වරාය පරිශ්‍රය තුළ අයිස් නිෂ්පාදනාගාර පවත්ගෙන යාම සදහා වෙනත් සමාගම්වලට මෙම කාර්යය ඉටුකිරීම සදහා පහසුකම් ලබා දී ඇත.

© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT